MYSTIC

'වේව්නෙට්' පුද්ගලික සමාගමේ ප්ලාස්ටික් ජල ටැංකිය

Colombo, Sri Lanka

මෙම අයතනයේ සේවකයන් විසින්, දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ගබඩා කරගන්නා ප්ලාස්ටික් ජල ටැංකියෙහි ආධාරකයක් හෙවත් අට්ටාලයක් වේ, ආයතනික ප්‍රජාවගේ පානීය ජලයද සහා අනිකුත් යටිතල පහසුකම් (උදා:- වැසිකිළි කැසිකිළි ) සදහා මෙහි ගබඩා කර ගත් ජලය මහත් වූ සේවාවක් ඉටුකරයි.

Submit Update